EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSaudi Vellaka (2022) | සවුදි කුරුම්බැට්ටි
ඔයාලා ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද , නොකරපු කෙනෙක් නැති තරම් , මාත් යාලුවොත් එක්ක නිතරම සෙල්ලම් කරනවා , පොඩි කාලෙ පන්ති ගියාම ඉන්ටවල් එකට හම්බෙන විනාඩි 15 ත් අපි සෙල්ලම් කරා ,ඒ වගේම තමයි මේ කෝචි වල සවුදියෙ ඉන්න කුන්ජුමෝලුත් , ටියුශන් ගියත් හම්බෙන ඉන්ටවල් එකේ ක්‍රිකට් සෙල්ලම් කරනවා , පොල් පිති බැට් එකක් කපාගෙන කුරුම්බැට්ටියකින් ( වෙල්ලක්කා ) සෙල්ලම් කරනවා ,
දැන් ඊලග පැත්තට යමු , රාධාක්‍රිෂ්ණනුයි ආයිශායි කියන්නෙ අසල්වැසියො , දෙන්නා නිතරම මායිම් ප්‍රෂ්ණ වලට වලි , කතාව පටන්ගන්න දවසෙත් වලියක් , ඉතින් අපේ කුන්ජුමෝල් යාලුවො එක්ක සෙල්ලම් කරන්නෙත් මේ රාධාක්‍රිෂ්ණන්ගෙ ගෙදර , මේ වලි අස්සෙ ආයිශා අම්මට කුරුම්බැට්ටි පාරක් වැදුනොත්………. මොනා වෙන්න ඇතිද
මේවගේ දේවල් ඇත්තටම ලෝකෙ සිද්ධවෙනවා , සමහර අවස්ථාවලදි මිනිස්සු අසරණ වෙන තරමක් ……
අපොයි මෙහෙමත් සිද්දියක් , මුලින් තරහා ගස්සලා සැනෙකින් ඔයාලව දුකේ අන්තයටම අරන් යාවි , IMDb 8/10 ක අගයක් ලබාගනිපු සම්මාන රැසකට හිමිකම් කියපු මේ ලස්සන කතාව බලමු හැමෝම , මම මේ අවුරුද්දෙ දැනට බලපු ලස්සනම මලයාලම ,




