EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Scene Number 62 (2025) | “62”

 

Adam Zamer මහතා විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ තිර පිටපතද ඔහු විසින්ම ලියා ඇති අතර , මෙහි රංඟනයෙන් Vasanth Benjamin , Amal Dev , Joys Elezaabeth Gokila Gopal , Jyothish Jyo , Arjun Kalari ,Kathiravan ,Maneesha Aishwarya Nandan , Raj Paul , Saimon Pavaratti ඇතුලු තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් රංඟනයෙන් එක් වන අතර මෙහි නිෂ්පාදනය Venu G. Ram , Nikhil Ramachandran යන මහතුන් විසින් සිදු කර ඇත. ඒ වගේම චිත්‍රපටය මේ වන විට 5.6 /10 ක IMDB අගයක් ලබාගෙන ඇති අතර චිත්‍රපටය පැය 2 කුත් විනාඩි 6 ක් පුරාවට දමිළ බසින් රසවත්ව ඇත.

කතාව ගැන කියනව නම් කුතුහලයෙන් බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක්.

Comments

April 16, 2025

❤️👍