EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSeetharamapuramlo Okapremajanta (2022) | “ආදරයේ ඇබ්බැහිය”
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ Seetharamapuramlo කියන 2022 වසරේ නිකුත් උන තෙලුගු චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ ගෙදර කැමැත්තට පිටින් ගිහිල්ලා විවාහ උන ජෝඩුවකගේ ආදර කතාවක්.. ඉතින් අවසානය කොහොම වෙයිද කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments



