EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Shades of Life (2025) | “ ජීවිතයේ සටහන් ”

අද අපි අරගෙන එන්නෙ ගිය සතියෙ නිකුත් උන අලුත්ම මලයාලම් චිත්‍රපටියක් , මේකත් එකම ෆිල්ම් එකේ කතා කිහිපයක් තියෙන ටයිප් එකේ එකක් , එකිනෙකට වෙනස් ලස්සන ස්ටෝරි 4 ක් මේකෙ තියෙනවා

කතා 4 එකිනෙකට සම්බන්ධනම් නෑ , හැබැයි ඉතින් කම්මෑලිකමක් නැතුව බලන්න පුලුවන් ලස්සන මලයාලම් කතා හතරක් කියලා කියන්න පුලුවන් , මේවා අතරෙ දුක සතුට පරිත්‍යාගය සමානාත්මතාව බෙදාහදාගැනීම වගේ හුගාක් ජීවිතයට වටින පාඩම් ගැබ් වෙලා තියෙනවා
කතා 4 ක් හින්දා අපි මෙන්න මේකයි කතාව කියලා කියන්න යන්නෑ , ඒවා ඔයාලට බාරයි , අදට අපි ගිහින් එන්නම්

Comments