CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7588 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Shakthi Thirumagan (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Shakthi Thirumagan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 19, 2025India157 Min.
Your rating: 10
10 4 votes
Shakthi Thirumagan (2025) | “ මාරාන්තික තැරැව්කරු ”

 

Shakthi Thirumagan ( ශක්ති තිරුමගන්) 2025 දමිළ සිනමාව. මේක වර්ගීකරණය කරල තියෙන්නේ දේශපාලන , ඇක්සන්, ත්‍රිලර් කියල. අරුවි චිත්‍රපටයෙන් ප්‍රසිද්ධ අරුන් ප්‍රභූගේ අධ්‍යක්ෂණයෙන් හා විජේ ඇන්ටනිගේ රංගනයෙන්. ත්‍රිප්ති රවින්ද්‍රා ඇගේ පළවෙනි චිත්‍රපටයට වේම්බු විදියට තිරයට එනවා . නිෂ්පාදනයත් සංගීතයත් විජේ ඇන්ටනිගේමයි. සිනමාකරණය Shelley R. Calist සංස්කරණය Raymond Derrick Crasta හා Dinsa

විජේ ඇන්ටනි දමිළ සිනමාවේ අඩු තක්සේරුවකින් ඉන්න සිනමා ක්ෂේත්‍රයේ සෑම අංශයකින්ම දක්ෂයෙක්. එයාගේ හැම චිත්‍රපටයකින්ම සමාජයට යම් පණිවිඩයක් ගෙන යන එකනම් කෙරෙනවමයි.

තින් මේ ශක්ති තිරුමගන් හරහා එයා කියන්න යන්නේ දේශපාලනයේ දේශපාලකයන් සිංහයන්සේ ගෙරෙව්වට ඔවුන්ව පාලනය කරන්නේ දේශපාලන නරියන් විසින් කියලයි. ඒ නරින් හා දෙශපාලන තැරැව්කරුවන් නැත්නම් දේශපාලන පිම්පියන් කොතරම් බලවත්ද කියන එක මේ චිත්‍රපටය හරහා පෙන්නල දෙනවා.

ඒ වගේ දේශපාලන තැරැව්කරුවෙක් තමයි මේ කිට්ටු ( විජේ ඇන්ටනි ). දේශපානය නොකර දෙශපාලනයෙන් වැඩ ගන්න වැඩ කරගන්න තැරැව්කරුවෙක්. මේ වගේ අයට කියන්නේ ෂැඩෝ ඒජන්ට් කියල. වැඩේ කරන එක්කෙනා මෙයා කවුද කොහෝමද කියල දන්නේ නෑ. මෙයාගේ අරමුණු හා ඉලක්කය තමයි මේ කතාව. තනි මයින්ඩ් ගේම් ෆිල්ම් එකක්. කම්මැළි නැතිව බලන්න පුලුවන් එකක්.

Shakthi Thirumagan (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 7.5 /10 299 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Vakeel Saab (2021) Sinhala Subtitles
Kung Fu Chefs (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Northman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Decibel (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crater (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nandhi Varman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thug CR 143/24 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samrat Prithviraj (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Godslayer (2016) Sinhala Subtitles
Monkey King Reborn (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lake Placid: Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published