EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Shivam (2015) | මිතුරාගේ වෙස් ගත් ආදරවන්තයා

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි තෙලගු සලරුවක් අරගෙන ආවා. මේක මගේ දෙවනි උපසිරසිය. මේකත් අසා ලිවිමක් තමයි කරේ. 2015 ඔක්තොම්බර් දෙවනිදා තමයි මේ සලරුව එලියට අවේ. විනාඩි 168 පුරා දිවෙන Action Comedy ගනයට වැටෙන මේ සලරුව IMDb 5.5/10ක අගයක් ගන්නවා. කලින් සලරුවේ වගේම මෙකෙත් නලුවා Ram Pothineni තමයි. Rashi Khanna මෙකේ ප්‍රධාන නිලියගේ (තනු) චරිතයට පණ පොවනවා. කම්මැලි නැතුව එක දිගට බලන්න පුලුවන් සලරුවක් තමා මේක.

කතාව පැත්තට ගියොත් ශිවා මෙයාගේ වැඩේ ගෙදරින් අකමැති ආදරවන්තයන්ව කසාද බන්දලා දෙන එක තමයි. එකට එයාට තරා තිරමක් ඔනේ නැ ඇමතිගේ දුව උනත් මෙයා ගෙදරින් උස්සන් අවිත් බන්දලා දෙනවා. දවසක් මෙයා මෙහෙම කසාදයක් කරලා දිලා එ කෙල්ලගේ තාත්තාගේ මැරෙයෝ පන්නගෙන එද්දි කොචිචිය නැගලා බෙරෙනවා. කොච්චියේ යන අතරේ එක ගැනු ලමයේ හයියෙන් කැ ගහලා අදරේ කියලා කියනවා. ඉතින් මෙයා කොච්චියෙන් පනිනවා. මෙයා මේ ගැනු ලමයගේ පස්සෙන් යනවා අදරය ඉල්ලගෙන. මේ අතර තමයි මෙයාව හොයාගෙන මැරයෝ දෙපිරිසක් එන්නෙ මොකටද මෙයව හොයාගෙන එන්නේ? ඒ වගේම තනු මෙයාගේ අදරේ පිලිගනිවිද ?

එහෙනම් එක සලරුව බලලම තිරනය කරන්න කියලා කියනවා. එහෙනම් ඔබට ජය…….!

Comments