EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageShivam Bhaje (2024) | “සැගවුණු ප්‍රහාරයක්”
මේකත් මුල ඉදන් අගට යනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..මම වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..
චන්දු කියන්නේ බැංකුවක හිග සල්ලි එකතු කරන කෙනෙක්..මෙහෙම ඉද්දී මෙයාට ශයිලජා කියන කෙල්ලව සෙට් වෙනවා..ඉතින් මේ අතරේ තැන තැන මිනීමැරුම් වෙන්න ගන්නවා..ඒ ඔක්කොම මිනීමැරුම් වෙන්නේ එකම රටාවකට..ඉතින් මේ ගැන හොයන්න ගන්නේ ACP මුරලි..දවසක් චන්දුට කට්ටියක් පහර දීලා එයාට ඇස් වලට හානි වෙනවා..එයාට අළුතින් ඇස් දෙකක් බද්ධ කරනවා..ඊට පස්සේ තමයි හැමදේම පටන් ගන්නේ..එතනින් එහාට චන්දු..ශයිලජා මේ දෙන්නම මේ ප්‍රශ්නෙ මැද්දට කොටු වෙනවා..ඉතින් ඇත්තටම චන්දුට ඇස් දෙක බද්ධ කරාට පස්සේ මොකද වෙන්නේ ???? මේ මිණීමැරුම් කරන්නේ කව්ද ???? ශයිලජා සහ චන්දු මේ ප්‍රශ්නෙට ගෑවෙන්නේ කොහොමද ???? ඇත්තටම මේ මිණීමැරුම් වල යටි අරමුණ මොකද්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..
Share
Links
Comments
October 8, 2024












