EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔන්න අපෙන් ඝොඩක් අය ඉල්ලපු ෆිල්ම් එකක් අරන් ආවා..
කතාව දිහා බැලුවොත්,
සිද්ධාර්ත් රෝයි කියන්නේ තරුණයන්ට ලඟාවෙන, සිහින ගැන කතා කරන, ජීවිතේ තේරීම් ගැන හිතන්න වටින කතාවක් වගේම චරිතයක්. ඔහු ලියන කතා, කියන වචන, හැමදේම තරුණ හදවතට තට්ටු වෙනවා. ආදරය, බලාපොරොත්තු, වැරදි, නැවත නැගිටීම—මේ හැමදේම ඔහුගේ ගමනේ තියෙනවා.

මේක චිත්‍රපටයක් බලලා ඉවර වෙලා, තනිව ඉඳලා හිතන වෙලාවක කියවන්න හරි ලස්සන කතාවක් වගේ.

හිතට පොඩි උණුසුමක් දෙන, “මටත් පුළුවන්” කියලා හිතන්න හේතුවක් දෙන කතාවක්. 💛

Comments