CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
829 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Sijjin 3: The Forbidden Love (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sijjin 3: The Forbidden Love (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 02, 2016TR110 Min.
Your rating: 0
5 1 vote
Sijjin 3: The Forbidden Love (2016) | සිංහල උපසිරැසි සමඟ

 

චිත්‍රපටි මාලාව තමයි Siccin කියන තුර්කි චිත්‍රපට මාලාව…ඉතින් මේ චිත්‍රපටි මාලාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Alper Mestçi මහත්තයා..මේ චිත්‍රපටි මාලාවේ පලවෙනි කොටස එහෙමත් නැත්තන් Siccin 01 රිලීස් වුණේ 2014 වර්ෂයේ…ඒ කොටසේ IMDb Rating එක ගැන බැලුවොත් 6.2/10 ක අගයක් දක්වා IMDb මීටරේ කරකවන්න පුලුවන් වෙලා තියනවා…2014 වර්ෂයෙන් ආරම්භ වුණ මේ Siccin චිත්‍රපට මාලාව පිලිවෙලින් 2015,2016,2017,2018,2019 සහ 2024 වර්ෂ වලදී නිකුත් වුණ කො⁣ටස් 7කි​න් යුක්ත වෙනවා…ඉතින් මේ ෆිල්ම් හයම IMDb Rating වල ඉහළ අගයන් අරන් තියනවා…සාපේක්ෂව කිව්වොත් 6/10 ත් 7/10 ත් අතර අගයක් මේ ෆිල්ම් හයටම ලැබිලා තියනවා…ඉතින් ඒකෙන්ම පේනවනේ මේ ෆිල්ම් සෙට් එක බැලුවට පාඩුවක් වෙන්නෑ කියලා..😍

මේ ෆිල්ම් සීරිස් එක සම්පූර්ණයෙන්ම Horror ගණයට තමයි අයිති වෙන්නේ…මේකේ Trailer එහෙම බැලුවොත් ඔයාලටම හිතාගන්න පුලුවන් වෙයි මේක මොන වගේද කියලා..සම්පූර්ණ ෆිල්ම් සීරිස් එකම බැලුවම අනිවාම ඔයාලට හොඳ Horror Film අත්දැකීමක් ලබා ගන්න පුලුවන්වෙයි…මොකද මේකෙදි හිතපුවත් නැති වෙලාවල් වලට තමයි අපි ගැස්සිලා යන සිද්ධි සිද්ධ වෙන්නේ..ඉතින් මේ ෆිල්ම් සීරිස් එක නරඹද්දි ⁣පොඩි දේයකටත් බය වෙන අයනම් ටිකක් විමසිලිමත් වෙන්න කියලා ඉල්ලනවා…😁 මේ ෆිල්ම් සීරිස් එකේ Cast එක පැත්ත බැලුවොත් ලොකු නලු නිළි කැලැක් ඉන්නවා…Şeyda Terzioğlu,Ece Baykal,Merve Ateş,Pinar Caglar Gencturk වගේ විශාලා නලු නිලි කැලැක් මේ⁣ ෆිල්ම් සීරිස් එකට රංඟනයෙන් දායක වෙනවා…

කොහොම හරි ඉතින් මම කතාව ගැනනම් කිසිම ඉඟියක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ…මොකද Horror ෆිල්ම් සීරිස් එකක් නිසා ෆුල් කුතුහලයක් තියාගෙන බලන්න ඕන…ඉතින් මීට වඩා දෙයක්නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ…ෆුල් කන්ෆියුස් වෙලා..ගැස්සිලා..බය වෙලා කොරවෙලා යන අත්දැකීමක් ලබා ගන්න ⁣ෆිල්ම් සෙට් එකම එක හුස්මට බලන්න කියලා ආරාධනා කරනවා…

 

 

Sijjin 3: The Forbidden Love (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sijjin 3: The Forbidden Love (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sijjin 3: The Forbidden Love (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 6 /10 3,543 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Forgive Us All (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raaz (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tag (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaashmora (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
32 Malasana Street (2020) Sinhala Subtitles
The Bad Seed (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lilo & Stitch (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Succubus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mem Famous (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhediya (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published