EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sikandar (2025) | “දූෂිත පද්ධතියට එරෙහිව”

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මාර්තු 30 වන දින සිනමා ශාලා වලට නිකුත් වුණ බොලිවුඩ් සිනමාවේ අති දැවැන්ත චිත්‍රපයටකට..

ඒ තමයි බොලිවුඩයේ බයිජාන් සල්මාන් ඛාන්ගේ මේ වසරේ අලුතින්ම නිකුත් උන සිකන්දර් කියන හින්දි චිත්‍රපටය..

ඉතින් අවාසනාවකට චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත කරන්නත් පැය කිහිපයකට කලින්ම මේ චිත්‍රපටයේ PRE HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණා.. ඒ පිටපතට තමා කලින් උපසිරැසි දීලා තිබ්බේ.. උණු උණුවෙම..ඊයෙ ඒ කියන්නෙ 24 රෑ මේකෙ ඔරිජිනල් පිටපත නිකුත් උනා. ඔන්න ඔයාලට දැන් සබ් එකත් එක්කම ඔරිජිනල් පිටපතම බලන්න පුලුවන්.

ඉතින් චිත්‍රපටය ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..ඒ වගේම ඔයාලා ඇක්ෂන් වලට ආස කෙනෙක්නම් සුපිරි ඇක්ෂන් ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි කියලා මතක් කරනවා..

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.. මොකද, මේ වගේ ෆිල්ම් එකක් පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්නේ නැතුව බලනවනම් තමයි හොද..

ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

May 31, 2025

❤️👍