EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSikandar Ka Muqaddar (2024) | ”සිකන්දර්ගෙ ඉරණම”
අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඊයෙ දිනයේ නෙට්ෆ්ලික්ස් මගින් නිකුත් උන තවත් සුපිරිම හින්දි ෆිල්ම් එකකට..ඉතින් මේ තමයි සිකන්දර් කා මුකද්දර් කියන සුපිරිම හින්දි මූවී එක
ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් අවසානය වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් ගොඩක් හොද මට්ටමේ තිබුණ ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
ඒ වගේම මූවී එකේ කතාව ගැන කියනවනම් දියමන්ති හොරකමක් තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ..
මීට වඩානම් මම මොනවත් කියන්න යන්නෙ නෑ..
හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා..
Share
Links
Comments




