EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sindhooram (2023) | “පාවාදීම..”

Sindhooram (2023) Sinhala Sub

Sindhooram (2023) Sinhala Subtitle

Sindhooram (2023) Sinhala Subtitles

 

ස්‍රීෂා කියන්නේ ගමට පත් වෙච්ච අලුත් MRO..ඉතින් ගමේදි මෙයාට රවී කියන කොලේජ් එකේ යාළුවා හම්බෙනවා..ඉතින් මේ ගමේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නැක්සල්ලා කියන කණ්ඩායම තමයි පෙනී හිටින්නේ..ඉතින් රවීට මේ අය එක්ක සම්භන්ධයක් තියෙනවා..ඒ අතරේ මේ ගමේ මිණීමැරුම් කිහිපයකුත් වෙනවා..
මේ හැමදේටම වග කියන්න ඕනේ කව්ද ?
රවීට නැක්සල්ලා එක්ක තියෙන සම්භන්ධේ මොකද්ද ?
මේ මිණීමැරුම් පිටිපස්සේ ඉන්නේ කව්ද ?
ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..මම මේ කිව්වේ ෆිල්ම් එකේ පොඩි කොටසක් විතරයි..වැඩිය කිව්වොත් කුතුහලය නැතුව යනවා..ඒක හින්දා මේ කොටස කියවලා ෆිල්ම් එක ගැන තක්සේරු නොකර හැමෝම ෆිල්ම් එක බලන්න..

Comments