CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageSitaare Zameen Par (2025) | “සෑම දරුවෙකුම තරුවක්”
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ R. S. Prasanna විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Aamir Khan සහ Aparna Purohit විසින්. මේ චිත්‍රපටය Aamir Khan ගේ 2007 වර්ෂයේ “Taare Zameen Par” චිත්‍රපටයේ spiritual successor එකක් විදියට නිර්මාණය කරලා තියෙනවා.
ඉතින් අමීර් ඛාන්ගේ ෆිල්ම් එකක් කිව්වම ඒකෙ කොලිටිය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඒ නිසා අමීර් ඛාන්ගේ රසිකයින්ට මේකත් අනිවාර්යයෙන්ම සුපිරිම සිනමා අත්දැකීමක් ලබාදෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් පොසිටිව් රිවීව්ස් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Aamir Khan සහ Genelia Deshmukh රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2018 වර්ෂයේ ස්පාඤ්ඤ “Champions” චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක් (official remake) විදියට නිර්මාණය කරලා තියෙනවා.
දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ගුල්ශන් අරෝරා කියන බාස්කට්බෝල් කෝච් දවසක් බීමතින් රිය පදවලා දාගනිපු නඩුවක් නිසා ඒකෙ දඩුවම විදියට මෙයාට මානසික ආබාධ තියෙන ටීම් එකකට මාස තුනක් පුහුණුකරන්න සිද්ධ වෙනවා.. ඉතින් මුලදිනම් මෙයා කොහෙත්ම මේකට කැමති වෙන්නෙ නෑ. ඉතින් මින් එහාට මම මොනවත් කියන්න යන්නේ නෑ, ඔයාලටම මේ ලස්සනම ලස්සන චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.












