EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Small Things Like These (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Áine Máire Ní Tháibhís, Daire Glynn, Tanya Rosen, Tim Mielants
Cast
Go Full Cast PageSmall Things like These (2024) | “කන්‍යා සොහොයුරියෝ”
චිත්‍රපටියට පාදක වෙන්නේ 2021 අවුරුද්දේ Claire Keegan විසින් රචිත Small Things like These නමින්ම තියෙන නවකතාව.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Tim Mielants. බෙදාහරින්නේ Lionsgate ආයතනය යටතේ. Horror/Mystery ගණයට වැටෙන චිත්‍රපටියට පැය 1 මිනිත්තු 38ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Cillian Murphy, Eileen Walsh, Michelle Fairley, Clare Dunne, Helen Behan, Emily Watson ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.
චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.












