EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSomething in the Water (2024) | “වතුරේ මොනාද තියනවා
මම අද අරන් ආවේ 2024 නිකුත් වුන horror movie එකක් එහෙනම් අපි කථාව පැත්තට යමු
කථාව පටන් ගන්නේ මෙහෙමයි යාළුවෝ කට්ටියක් නිවාඩුව ගත කරන්න පාළු දුපතකට යනවා ඊට පස්සේ එක කෙල්ලෙක්ගේ කකුළු මොකෙද්ද කනවා එතනින් පස්සේ වෙන දේ ඔයාලම බලන්න හැමදාම වගේ මේ sub එකටත් මට sup එකක් දුන්නේ අපේ සමිත අයියා තමයි. එහෙනම් ඔයාලට සුභ දවසක් තව film එකකින් හම්බ වෙමු bye..
Share
Links
Comments
September 16, 2024












