EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Son of Sardaar 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Amit Singh Rajput, Vijay Kumar Arora
Cast
Go Full Cast PageSon of Sardaar 2 (2025) | සිංහල උපසිරැසි සමඟ
2012 නිකුත් උන Son of Sardaar චිත්‍රපටිය, ඒ කාලේ ගොඩක්ම ජනප්‍රිය උන කොමඩි කැටගරි එකට අයත් චිත්‍රපටියක් උනා, ඉතින් ඔන්න 2025 අපිට එහි දෙවන කොටස මේ විදියට බලාගන්න පුලුවන් Son of Sardaar 2 නමින්,මේ දෙවන කොටස ,පලමු කොටසට කිසිම සම්බන්ධයක්නම් නෑ,
කතාව ගැන කිව්වොත්,ජස්සි කියන්නෙ ගමේ ගොව්තැන් එහෙම කරගෙන ජීවත්වෙන කෙනෙක්,මෙයාගේ බිරිද ඉන්නේ පිටරට,ඉතින් බිරිද වීසා එවනකම් තමයි ජස්සි බලාගෙන ඉන්නේ,ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ජස්සිට වීසා ලැබුනා කියල එයාගේ බිරිදගෙන් කෝල් එකක් එනවා, ඉතින් ඊට පස්සේ රට යන ජස්සිට වෙන්නේ එයා හිතුවෙ නැති දෙයක්,ඒ මොකක්ද කියල බලන්න අරගෙන බලන්නකෝ Son of Sardaar 2 .





