EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSoulmates (2025) | “ සුන්දර ගමන ”
2025 වසරේ නිකුත් කරන ළද Soulmates කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන drama, romance චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bharatbala විසින්.
Vijay Raaz, Camille Natta, Jean Marie Lamour වැනි අය රගපානු ලබනවා.
මේ චිත්‍රපටය 2025 ඔක්තෝබර් 17 වන දින නිකුත් කර තිබෙනවා.
කතාව පැත්තට ගියොත්, හරි ඕම් කියන්නෙ රික්ෂෝ රියදුරෙක්, මෙයාට ඊසා කියන විදේශික කාන්තාව මුණහැහෙනවා, මෙතනින් ඉස්සරහට තමයි ලස්සනම දේවල් ටික සිද්ධ වෙන්නෙ.
ඉතින්, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments



