CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3408 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 17, 2021South Korea108 Min.
Your rating: 0
10 2 votes
Spiritwalker (2020) | ආත්මයක ශරීර හුවමාරුව

Action, Thriller, Mystery, Supernatural කියන ශානරයන්ට අයත් වෙන මේ චිත්‍රපටියේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Yoon Jae Keun විසින්. 2021 නොවැම්බර් 24වෙනිදා නිකුත් වුනු මේ චිත්‍රපටිය නිකුත් වෙලා සති 2ක් පුරාවට කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ උඩින්ම ඉන්න පුළුවන් වෙලා තියෙනවා, US$ මිලියන 6.63ක ආදායමක් උපයලා 2021 නිකුත් වුනු සියලු කොරියානු චිත්‍රපටි බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 7වන ස්ථානයේ රැදෙන්නත් Spiritwalker චිත්‍රපටියට පුළුවන් වුනා.

20වන නිව් යෝර්ක් ආසියානු චිත්‍රපට උළලේදී විශිෂ්ටතම ක්‍රියාදාම චිත්‍රපටියට හිමි ඩැනියෙල් ක්‍රාෆ්ට් සම්මානය දිනාගන්නත් මේ චිත්‍රපටියට පුළුවන් වුනා. ඒවගේම මේකේ හොලිවුඩ් රීමේක් එක G.I. Joe සහ Transformers වගේ අතිශය ජනප්‍රිය චිත්‍රපටි නිෂ්පාදනය කළ Lorenzo di Bonaventura විසින් සිදු කරනවා කියලා දැනුම් දීලා තියෙනවා. මිනිත්තු 108ක් පුරාවට දිවයන මේ චිත්‍රපටිය අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් නරඹන්න පුළුවන්.

CAST – රංගන දායකත්වය –

Yoon Kye Sang – කන්ග් යී අන්
Park Yong Woo – අධ්‍යක්ෂක පාර්ක්
Im Ji Yeon – මුන් ජින් ආ

Plot Synopsis – කතා සාරාංශය –

කාර් ඇක්සිඩන්ට් එකකට මුහුණ දීලා නැගිටලා බලද්දි ඒ ඉන්නේ තමන් නෙවේ, ඒකියන්නේ එයා දැන් ඉන්නේ වෙන කෙනෙක්ගේ ඇගක. ඒත් එයා කවුද කියලා එයාටවත් මතක නෑ, හැබැයි එයාට තේරෙනවා ඒ ඉන්නේ එයා නෙවේ කියලා. ඉතින් එයාට ඕනවෙනවා ඇත්තම තමන් කවුද, ඒවගේම මොකක්ද වුනේ කියලා හොයාගන්න. එහෙම යද්දි මෙන්න එකපාරටම ආයෙමත් ඇග වෙනස් වෙනවා. මෙහෙම පැය 12කට වතාවක්ම ඒකියන්නේ දවල් 12ටයි රෑ12ටයි දවසට දෙපාරක් වෙන ඇගකට එයාගේ ආත්මේ හුවමාරු වෙවී යනවා. එහෙම එයා පැය 12න් 12ට වෙනස් වෙන්න හේතුව ඇත්තටම මොකක්ද? එයාට ඇත්තම එයා කවුද කියලයි, එයාගේ ශරීරයයි හොයාගන්න පුළුවන් වේවිද? ඒක දැනගන්නනම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා.

Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නයන බුද්ධික (Baiscopelk)
IMDb 6.2 /10 1,628 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Yoon Kye-sang isKang Yi-an
Kang Yi-an
Lim Ji-yeon isMoon Jin-ah
Moon Jin-ah
Park Ji-hwan isTraveler
Traveler
Seo Hyun-woo isMr. Baek
Mr. Baek
Lee Woon-san isJi Cheol-ho
Ji Cheol-ho
Ju Jin-mo isMr. Hong
Mr. Hong

Similar titles

Ghosted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heropanti 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Remember (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Italian Job (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bachchhan Paandey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Christmas Ransom (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Misfits (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Logan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Percy Jackson & the Olympians: The Lightning Thief (2010)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published