CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2838 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Spy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Spy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 29, 2023India135 Min.
Your rating: 0
8.2 17 votes
Spy (2023) | ” ඉතිහාසයෙන් වසන් කල පරිච්ඡේදයක් ”

2023 ජුනි 29 තමයි Action | Thriller ශාරනයේ මේ Spy ෆිල්ම් එක සිනමාශාලා වල ප්‍රදර්ශනය ඇරඹුනේ.ඉන්දියානු රුපියල් කෝටි 30 ක වියදමක් දරලා තමා මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ.සාමාන්‍යයෙන් බැලුවහම නම් මේ කාන්ඩයේ ෆිල්ම් එකකට ටිකක් අඩු බජට් එකක් තමයි ඒක.සංස්කාරකවරයෙක් , සහය අධ්‍යක්ෂකවරයෙක් වගේ නන් අයුරින් Kshanam , Godachari , The Gazi Attack වගේ චිත්‍රපට වලට තම දායකත්වය දුන් Garry BH තමන්ගේ කුලුදුල් අධ්‍යක්ෂණය ලෙසට තමයි මේ Spy ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ.

ෆිල්ම් එකේ රංගනයෙන් එක් වෙන්නේ මෑතකාලීනව වාණිජමය වශයෙන් තෙලිඟු සිනමාවේ සාර්ථකත්වයක් ලබා ගනිමින් පැමිණෙන නිකිල් සිද්ධාර්ත් විසින්.ඇත්තටම මම වාණිජමය කිව්වට එයාගෙ අන්තිමට රිලීස් උනු 18 Pages ෆිල්ම් එක එහෙම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනු එකක් වගේම අපූරු කතාවක් එක්ක එන ෆිල්ම් එකක්.බැලුවෙ නැත්නම් ඒකත් අනිවාරෙන් බලන්න අපේ වෙබ් අඩවියෙන්.ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන්නෙ සුරූපී  අයිෂ්වර්‍යා මෙනන් විසින්.මේ එයාගෙත් පලවෙනි තෙලිඟු ෆිල්ම් එක මතක විදියට.

හරි එහෙනම් කතාව ගැන මතක් කරන්නම්.

ජේ කියන්නෙ RAW ඒජන්ට් කෙනෙක්.මෙයාගෙ යාලුව තමා කමල්.දෙන්න ශ්‍රී ලංකාවෙ මෙහෙයුමකට එකතු වෙලා ඉන්නකොට හදිසියෙම මූලස්ථානයෙන් කැඳවීමක් කරනව.ඒ මීට කලින් මැරුවා කියල තහවුරු උනු කාදීර් ඛාන් කියන අවි ජාවාරම් කාරයගෙ නැවත මතුවීමත් එක්ක.ඉතින් ඒවගේම මේ ජේ ගෙ සහෝදරයාත් RAW එකේ වැඩ කරල මෙහෙයුමක් අතරතුර අභිරහස් විදියට මිය ගිය කෙනෙක්.ඉතින් ජේ ට කාදීර් ඛාන්ගෙ මෙහෙයුම බාර දෙනකොට ඔහු හිතාගන්නවා  කොහොමහරි තමන්ගෙ සහෝදරයාගේ මරණයට වගකිවයුත්තන් කව්ද කියල හොයාගන්නත්.ඉතින් මෙතනින් තමා කතාව රසවත් විදියට ආරම්භ වෙන්නෙ.

ඉතුරු හරිය ඉතින් ඔයාලම බලල දැනගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රියන්කර (Baiscopelk)
IMDb 7.1 /10 3,253 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Garry BH
Director

Cast

Iswarya Menon isVaishnavi
Vaishnavi
Jisshu Sengupta isAbdur Rahman
Abdur Rahman
Nitin Mehta isKhaddhir Khan
Khaddhir Khan
Ravi Varma isKuldeep
Kuldeep
Sanya Thakur isSaraswati
Saraswati
Aryan Rajesh isSubhash Vardhan
Subhash Vardhan
Makrand Deshpande isRAW Chief Shastri
RAW Chief Shastri
Rana Daggubati isArjun (Special Appearance)
Arjun (Special Appearance)

Similar titles

Raagala 24 Gantallo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trigger Warning (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hard Hit (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Guest (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ready Player One (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Borderlands (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warhorse One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maestro (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outbreak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(12) comments

  • KANISHKA July 31, 2023 Reply

    Direct download eror

    • Cinesubz July 31, 2023 Reply

      Dan Hari Bro , Try karanna Dan

  • sheron July 31, 2023 Reply

    download karanna ba

    • Cinesubz July 31, 2023 Reply

      Dan Hari Bro , Try karanna Dan

  • hasindu July 31, 2023 Reply

    direct links does not working

    • Cinesubz July 31, 2023 Reply

      Dan Hari Bro , Try karanna Dan

  • Dulan chathuranga July 31, 2023 Reply

    Error ekak Eno brother

    • Cinesubz July 31, 2023 Reply

      Dan Hari Bro , Try karanna Dan

  • Thimira August 1, 2023 Reply

    Narcos tv series 1 danko

  • Thasitha Nilanka August 1, 2023 Reply

    Zoom Package eken puluwanda

    • Cinesubz August 2, 2023 Reply

      Dan zoo support naha

  • NuwaN September 7, 2023 Reply

    ❤️👌👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published