CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4315 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 10, 2024India157 Min.
Your rating: 0
9.6 39 votes
Star (2024) | සිහිනය

 

Star 2024 කියන්නෙ මේ අවුරුද්දේ නිකුත් උන ලස්සන කතා තේමාවක් තියෙන Tamil ෆිලුමක්.. මේක අයත් වෙන්නේ Romance / Drama කියන Genre එකට.. එතකොට මේක නිකුත් වෙන්නේ 2024 මැයි 10 වෙනිදා.. OTT නම් ලගදී නිකුත් වුනේ.. එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නේ මගෙ ආසම ෆිල්ම් ලිස්ට් එකේ තියෙන Harish Kalyan රංගනයෙන් දායක වුන Pyaar Prema Kaadhal කියන 2018 නිකුත් වෙච්ච ෆිලුමේ අධ්‍යක්ෂකවරයා විසින්.. මේ Star කියන ෆිලුමේ ප්‍රධාන චරිතය කරන්න ඉදල තියෙන්නෙත් Harish Kalyan තමයි.. ඒත් කොහොමින් හරි ඒක Kavin Raj කියන දක්ෂ නළුවට ගිහින් තියෙනවා.. Kavin ගේ ගිය අවුරුද්දේ ආපු Dada ෆිලුමත් ජයටම ගියානේ.. ඒ නිසා ගොඩක් දෙනෙක් ඒකෙන් තමයි මෙයාව අදුන ගත්තේ.. මේකෙත් එයා ඊට නොදෙවෙනි ලස්සන චරිතයක් කරනවා.. ඔයාලම බලන්නකෝ එහෙනම් 🤭♥️

Cast

Kavin – කලයි අරසන් නොහොත් කලයි ලෙසින්
Lal – කලයිගේ පියා ලෙසින්
Aaditi Pohankar – කලයිගේ බිරිඳ ලෙසින්
Preity Mukhudhan – මීරා ලෙසින්
Geetha Kailasam කලයිගේ මව ලෙසින්

විස්තරේ නම් ඇත්තටම ලොකුවට කියන්න ගියොත් ෆිලුමේ රහක් නැතුව යනව.. අපි හැමෝටම පොඩි කාලේ ඉදන් “මං මෙහෙම කෙනෙක් වෙනවා..” ” මං ලොකු වෙලා මේ දේ කරනවා” කියලා හීන තියෙනවා නේ.. හැබැයි කීයෙන් කී දෙනාද අන්තිම මොහොත වෙනකම් ඒ හීන හැබෑ කරගන්න කැප වෙන්නේ.. එතනින් කීයෙන් කීදෙනාද ඒ හීන හැබෑ කරගන්නේ.. බොහොම අඩු පිරිසක් නේද?

කලයි අරසන් කියන්නෙ පොඩි කාලේ ඉදන් එක හීනයක් වෙනුවෙන් කැප වෙන කෙනෙක්.. මෙයා ඒ වෙනුවෙන් ඕනම දෙයක් අතාරින්න සුදානම්.. එතකොට ඒකට මෙයාගේ තාත්තාගෙන් හම්බෙන සපෝර්ට් එක නම් කියලා වැඩක් නෑ ❤️ අද කාලේ ගොඩක් දෙමව්පියෝ දරුවන්ව දොස්තරල, ඉංජිනේරුවෝ කරන්න උත්සහ කරන අතරේ මේ තාත්තා කරන්න තමන්ගේ දරුවා ආස දේ එයාගේ හීනේ වෙනුවෙන් එයාට උදව් කරන එක.. මොකද, අකමැත්තෙන් මොන දේ කරත් ඒක සාර්ථක වෙන්නෑ නේ..

ඒ නිසා ආස දේ හරි විදිහට හිතල බලලා කරන්න දෙන එක හොදයි කියන එක සහ එහි සාර්ථකත්වය කොයි තරම්ද කියලා තමයි මෙතනත් පෙන්නන්නේ.. එහෙමයි කියලා අර ළමයින්ව දොස්තරලා ඉංජිනේරුවෝ කරන්න හදන දෙමව්පියන් වැරද්දක් එහෙම කරනවා නෙවෙයි ආ.. මොකද හැම දෙමව්පියෙක්ම මහන්සි වෙන්නේ තමන්ගේ දරුවා හොද තැනක තියන්න, ලොකු මහත්තයෙක් කරන්න නේ..

එතකොට එයාල 1000% ක්‌ සාදාරනයි ❤️ දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ කොච්චර කැප කිරීම් කරනවද කියලා පෙන්නන්න කොටස් වලදී නම් ඇත්තටම ඇස් වලට කදුළු ආව.. හරිම ලස්සනයි ❤️ ඉතින් කලයි අරසන්ට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා මේ හීනෙට යන ගමනේදී.. කිසිම දෙයක් දෙවියෝ අපිට බන්දේසියක තියලා දෙන්නේ නෑ නේ.. ඒක ලගා කරගන්න ලොකු කට්ටක් කන්න ඕන නේ.. බලන්නකෝ එහෙනම් මෙයා ඒ වෙනුවෙන් ජිවිතේ කොච්චර කට්ටක් කනවද කියලා..

ඔය කිව්ව ටික හොදටම ඇති ෆිලුම බලන්න 😁

ඔයාලම බලන්නකෝ හීනය වෙනුවෙන් මහන්සි වෙන මේ හාදයගෙ කතාව ❤️

Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk )
IMDb 6.7 /10 1,397 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Elan
Director

Cast

Lal isPandian
Pandian
Preity Mukhundhan isMeera Malarkodi
Meera Malarkodi
Vetrimaaran isHimself (Cameo)
Himself (Cameo)
Pandian isSurabi's father
Surabi's father
Lollu Sabha Maaran isPandian's friend
Pandian's friend
Kadhal Sukumar isAn actor-turned-ice cream seller
An actor-turned-ice cream seller

Similar titles

2037 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bharath Ane Nenu (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maharaja (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Reminiscence (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Athiran (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheeshma (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Architecture 101 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chithirai Sevvaanam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published