EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Star Wars: Episode 2 – Attack of the Clones (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageStar Wars: Episode 2 – Attack of the Clones (2002) | ක්ලෝන යුද්ධය…
හුඟාක් කාලෙකට පස්සේ ඔන්න අරන් ආවා ෆිල්ම් එකක්.මේ Star Wars කතා මාලාවේ දෙවෙනි එක.මේකත් හුඟක් ජනප්‍රිය ඉංග්‍රීසි සලරුවක් තමා.මේකට රංගනයෙන් දායකවෙන්නේ, Ewan McGregor, Natalie Portman හා Hayden Christensen යන නළු නිළියන්.මේකේ IMDb අගය නම් 6.7ක්.මේක මේ අඩවියේ තාම නැතිවීම නම් මට මහා පුදුමයක්.කොහොමවුනත් මම මේකේ කතාව කියන්නම්කෝ. 🙂
අඳුරේ බලවතුන් ජනරජය බිඳවට්ටන්න කුමන්ත්‍රණය කරනවා.ඔවුන් ඒකටම විශේෂ හමුදාවකුත් හදනවා.ඒත් කොහොමහරි ඔබි-වන් කෙනොබි හොයාගන්නවා, ක්ලෝනර්ලා කියලා ජීවීන් ඉන්න ග්‍රහලෝකයක්.ඔවුන් ක්ලෝන හමුදාවක් ජනරජය වෙනුවෙන් හදලා තියනවා.ඒ නිසා ජනරජය පරාද වෙන්නෑ.නමුත් යුද්ධය ඉවර වෙන්නෙත් නෑ.ඒ යුද්ධයට කියන්නේ ක්ලෝන යුද්ධය කියලා. ඒ වගේම ජනරජයට පක්ෂ, අගනුවරට එන සෙනෙට් සභිකයන්ටත් විවිධ ප්‍රහාර එල්ල වෙනවා.ඒ එක්කෙනෙක් තමයි, සෙනෙට් සභික අමිඩාලා(නැත්නම් පාඩ්මේ).කොහොම උනත් එය බේරිලා යනවා ඇගේ නගරයට.ඇය යන්නේ ඇනකින් ස්කයිවෝකර් එක්ක.ඒ අතරේ ඒ දෙන්නා අතර පොඩි මෙව්ව එකක් ඇති වෙනවා. 😀 ඉතින් මේ සලරුව නරඹලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න කියලා ආරාධනා කරනවා. 😉











