EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageStar Wars: Episode I – The Phantom Menace (1999) | තාරකා සංග්‍රාමයේ පළමු දිගහැරුම
ඔයා ස්ටාර් වෝර්ස් නොබලපු කෙනෙක්නම් මේ චිත්‍රපට සහ කතා මාලා ටික Release Order එකට, ඒ කියන්නේ, නිකුත් වුණ පිළිවෙලට බලන්න අමතක කරන්න එපා. එතකොට තමයි සැබෑ රස වින්දනය ලබාගන්න පුලුවන් මගේ පුද්ගලික අත්දැකීම අනුවනම්.
Release Order එක.
Star Wars: Episode IV – A New Hope (1977)
Star Wars: Episode V – The Empire Strikes Back (1980)
Star Wars: Episode VI – Return of the Jedi (1983)
Star Wars: Episode I – The Phantom Menace (1999)
Star Wars: Episode II – Attack of the Clones (2002)
Star Wars: The Clone Wars (2003-2005)
Star Wars: Episode III – Revenge of the Sith (2005)
Star Wars: The Clone Wars (2008)
Star Wars: Rebels (2014-2018)
Star Wars: Episode VII – The Force Awakens (2015)
Rogue One: A Star Wars Story (2016)
Star Wars: Episode VIII – The Last Jedi (2017)
Solo: A Star Wars Story (2018)
Star Wars: Resistance, season 1 (2018)
Star Wars: Resistance, season 2 (2019)
Star Wars: Episode IX – The Rise of Skywalker (2019)
The Mandalorian, season 1 and 2 (2019-2020)
The Book of Boba Fett, season 1 (2021)
Star Wars: The Bad Batch (2021-2023)
Star Wars: Visions (2021-2023)
Obi-Wan Kenobi (2022)
Andor (2022)
The Mandalorian, season 3 (2023)
තවත් උපසිරසකින් හමුවෙමු…











