CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Stolen Girl (2025) | “ සොරකම් කළ දැරිවිය ”

මේ චිත්‍රපටිය Adventure/Drama කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි තිස් අටයි.

කතාව ගැන කිව්වොත් තමන්ගේ හිටපු සැමියා තමන්ගේ දුවව පැහැරගෙන වෙන රටකට අරන් යනවා. ඒ දුවව හොයන්න මේ අම්මා සෑහෙන්න මහන්සි වෙනවා. අන්තිමේදි මේ අම්මා පැහැරගත් ළමයින්ව හොයලා ගෙනල්ලා දෙන කණ්ඩායමකට එකතු වෙනවා තමන්ගේ දුවව හොයාගන්න. ඒත් තමන්ගෙ ළමයව හොයාගන්න කලින් මෙයාට වෙන දේවල් ගොඩක් කරන්න වෙනවා. එහෙනම් ඒ මොනාද? ළමයව හොයාගන්න පුලුවන් වෙයිද? ඇත්තටම හිටපු සැමියා ළමයව පැහැරගත්තද? ඒවා ඔයාලා කතාව බලලම දැනගන්න…

Comments