EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Strangerland (2015) | ලිලීගේ අතුරුදහන් වීම.

මෙම චිත්‍රපටය ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන Kim Farrant විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර, එය Michael Kinirons සහ Fiona Seres විසින් රචනා කරන ලදී. චිත්‍රපටයේ Nicole Kidman, Joseph Fiennes සහ Hugo Weaving යන රංගන ශිල්පීන්, රංගනයෙන් දායක වෙනවා.

කතාව දිවයන්නේ අභිරහස් ලෙස අතුරුදහන් වුන පුංචි පවුලක ළමයි දෙදෙනෙක් ගැන. අක්කයි මල්ලියි. ඔයාලම බලන්නකෝ අතුරුදහන් උනාට පස්සේ මොකද වෙන්නේ සහ මොන මොන දේවල්ද එළියට එන්නේ කියල. ඉතින් හැමෝටම ආරාධනා කරනවා

Comments