CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageStriking Rescue (2025) |”පළිගැනීම”
2024 වසරේ එළිදක්වන ළද Striking Rescue කියන්නේ Action චිත්‍රපටයක්
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස Tony Jaa රඟපානවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Siyu Cheng විසින්.
මේ චිත්‍රපටයේ කථාව වන්නේ අභිරහස් බලවේගයන් විසින් ඔහුගේ බිරිඳ සහ දියණිය කෲර ලෙස ඝාතනය කිරීමෙන් පසුව, පරිණත Muay Thai විශේෂඥයෙකු පළිගන්න තීරණය කරනවා..
චිත්‍රපටයේ තවත් නළු නිළියන් අතර Chen Duo-Yi, Junjia Hong, Philip Keung සහ Xing Yu වැනි අය සිටිනවා.
චිත්‍රපටයේ කාලය පැය 1 විනාඩි 51ක් වන අතර චීනයේ නිෂ්පාදනයක් ලෙස 2024 නොවැම්බර් 8 වනදා මුලින්ම තිරගත වුණා.
Tony Jaa ගේ චිත්‍රපට සහ martial arts action films වලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!










