EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sunrise (2024) | “රතු කබාකාරයා”

 

Horror/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Andrew Baird. බෙදාහරින්නේ Lionsgate අයතනය විසින්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 33. Alex Pettyfer, Crystal Yu, William Gao, Kurt Yaeger, Olwen Fouéré, Guy Pearce ඇතුලු නලුවන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments