EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Take Cover (2024) | ”ස්නයිපර් කරුවෙක් සහ සහයකයෙක්”

 

අද අරන් ආවෙ 2024 October 4 Release වුණ Take Cover කියන Film එක.

Film එක ගැන කියනවනම් ස්නයිපර් කරුවෙක් සහ ඔහු සහයකයෙක් ඉන්නවා පෞද්ගලික කම්පැනි එකකට වැඩකරන මෙහෙම වැඩ කරගෙන යනකොට මෙයා අතින් වැරදීමකින් මරන්න ඕන නැති ගෑනු කෙනෙක් මැරෙනවා . ඊට පස්සෙ මෙයා තීරණේ කරනවා තව එක වැඩකින් පස්සෙ මේ ජොබ් එක නවත්වන්න. හැබැයි ඒකට එයාගෙ සගය යි කම්පැනි එකයි නම් කැමති නැති පාටයි.

ඉතින් ඔහුට මේකෙන් ලේසියෙන් අයින් වෙන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න නම් Film එක බලන්නම වෙනවා. මේක Action | Thriller කාණ්ඩයට අයිති වෙන Imdb 5.0 ක අගයක් ලබාගෙන තියෙන Film එකක්. Cast එක විදියට Scott adkins, Madalina bellariu lon, Alice eve, Jack parr ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.

Comments