EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Thank You (2022) Sinhala Sub
Thank You (2022) Sinhala Subtitle
Thank You (2022) Sinhala Subtitles

Thank You (2022)


අපේ ජීවිතය තුළ අපිට උදව් කරපු…
බොහෝ දෙනෙක් අපට හමුවනු ඇත
ඔවුන්ව හම්බවෙලා හදවතින්ම “ස්තුති කරන්න”. “ඒ එක වචනය ඔයාගේ
ජීවිතය තවත් ලස්සන කරයි”

කතාව ගැන කිව්වොත් ,

අභිගේ ජීවිතය වටා ගෙතුණු කතාවක් තමා මේක . අභී ඉන්දියාවේ ඉදාලා ඇමරිකාවේ එනවා, එයාව ඇමරිකාවට ගෙන්න ගන්නේ රාඕ කියන කෙනා. ඉතීම් අභී මේ රාඕ ගේ පවුලේ දුවෙක් වගේ ඉන්න ප්‍රියා එක්ක සම්බන්දයක් පටන් ගන්නවා. කාලයත් එක්ක අභී ඇමරිකාවේදී vayidhya කියලා app එකක් හදනවා.. ඒ වැඩේට සම්පූර්ණයෙන්ම උදව් කරන්නේ ප්‍රියා. දෙන්නම සතුටින කාලය ගෙවනවා. ඒ අතර තුර අභී සහා රාඕ මාම අතර පොඩි ආරවුලක් ඇති වෙන්නේ…

අභී දියුණු වෙන්න වෙන්න වෙනස් වෙන්න ගන්නවා. ඉතීම් මේක ඉවසගන්න බැරි තැන ප්‍රියා අභී ව දාලා යනවා. ඊට පස්සේ තමා අභී තමන්ට වැරදුනේ කොහෙද කියලා හොයන්න ගන්නේ. එතන ඉදලා අභී ගේ පරණ ජීවිතයට යනවා. අභී ඉන්දියාවට යන්නේ තමන්ට මොකක්ද වුනේ කියලා හොයන්න. අභීගේ පෙම්වතිය ගෙන් පටන් ගන්න කතාව ඔහුගේ පලමු පෙම්වතිය සහා යාලුවන් එක්ක ගත කරපු අතීතයට යනවා…. ඉතුරු ටික ඔයාලම අරන් බලන්නකෝ එහෙනම් … ඔයාටත් වැදගත් වෙයි.

ඒවගේම ඔයා facebook එක හරහා සිංහල උපසිරැසි සමග movies බලන්න කැමති නම් SL Film Pisso page එක සමග එකතු වෙන්න.මම කරපු පලවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු ඇති. එවා ගනන් ගන්න එපා. උපසිරැසිය කරන්න උදව් කරපු ලහිරු උදයංග අයියට ස්තුතියි..Thank you .. කියන්න පුරුදු වෙන්න

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම zoom.lk අඩවියේ චතුර කවිදු විසිනි

Comments