EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThanupp (2024) | “පිටතින් දකින සියල්ල ඇත්තද”
අදත් මම අරගෙන එන්නෙ මේ සතියෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , මුලින්ම කියන්න ඕන මේකෙ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශණ තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා
IMDb 7.3/10 ක අගයක් ගනිපු මේ කතාවට NADEESH NAMBIAR , JIBIA T C , KUTTIKKAL JAYACHANDRAN , ARUN KUMAR , ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වෙනවා
කතාව පැත්තට ගියොත් පටන්ගන්නෙ විවාහක ජෝඩුවක් ගමක කාමරයක් කුලියට අරගන්න සිදුවීමක් එක්ක , මේ කොල්ලා ප්‍රදීෂ් ෆිල්ම් වලට සම්බන්ධ රැකීයාවක් කරපු හොද කලාකාරයෙක් , ඉතින් මෙයා යාලුවෙක් උන ප්‍රකාශන් සමග අලුතෙන් ආව ගමේ චිත්‍ර අඳින එක තමයි කරන්නෙ , හැබැයි මේ ජෝඩුව අතර මොකක් හරි තියෙනවා කියලා මුල ඉදන්ම තේරෙනවා , මෙයාලා රෑට රෑට ගමේ තියෙන ගඟට ගිහින් නාලා ඒ ඉවුරෙ ඉඳන්ම ලිංගික කටයුතු කරනවා , දවසක් මේක ගමේ මිනිස්සුන්ට අහුවෙනවා , මෙතන ඉදන් තමයි කතාව දිගඇරෙන්නෙ , මුලින් වගේ නෙවෙයි අවසානය වෙද්දි ඉතා සංවේදී සිද්ධියක් වටා තමයි කතාව යන්නෙ , ඉතින් ඉතිරිය ඔයාලට බාරයි
තවත් අලුත්ම මලයාලම් ෆිල්ම් වලින් හම්බෙමු , මේක 18+ අයට තමයි වඩාත්ම සුදුසු කියලා නැවතත් මතක් කරමින් සමුගන්නවා එහෙනම්



