EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Age of Adaline (2015) Sinhala Subtitles | සදාකාලික රුවැත්තියකගේ කතාවයි මේ…. [සිංහල උපසිරැසි සමඟ]
The Age of Adaline (2015) Sinhala Sub
The Age of Adaline (2015) Sinhala Subtitle
The Age of Adaline (2015) Sinhala Subtitles
චිත්‍රපටිය තමයි The Age of Adaline (2015). හරිම ලස්සන කතාවක්. IMDb 7.3/10ක අගයක් අරන් තියනවා. අප්‍රේල් 24 වෙනිදා තමයි නිකුත් වෙලා තියෙන්නෙ. රංගනයෙන් දායක වෙනවා Harrison FordBlake Lively, Michiel Huisman වගේ නළු නිළියො.
මේ කතාව ඇඩලයින් බෝමන් කියන කාන්තාව ගැන. එයාගෙ වයස අවුරුදු 29 දි සිදුවන අනතුරක් නිසා වයස් ගත වීම නවතිනවා. එයා දශක අටක්ම ගත කරන්නෙ වයස අවුරුදු 29 ක තරුණ කාන්තාවක් විදියට. එයාට ගොඩක් ගැටළු වලට මූන දෙන්න වෙනවා මේ නිසා. එයාට කා එක්කවත් ආදරෙන් බැඳෙන්න බෑ. එකම නගරයක වැඩි කාලයක් ඉන්න බෑ. මේ වගේ ගැටළු ගොඩකට මූන දෙන්න වෙනවා. මේ නිසා එයා කාටවත් ආදරය කරන්නෙ නෑ. හැමදාම තැනින් තැනට යමින් තමයි ජීවිතෙ ගෙවන්නෙ. ඒත් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා එලිස් ජෝන්ස් කියන තරුණයාව මුණැහුනාම.
එහෙනම් තවත් කතා මොකටද. Drama | Romance වර්ගයේ චිත්‍රපටි වලට කැමති යාළුවන්ට ආරාධනා කරනවා බලන්න කියලා. එහෙනම් තව කතාවකින් හමුවෙමු. ජය.











