EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Bad Guys: Reign of Chaos (2019) |නපුරට එහෙහි වූ එකමුතුකම
චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 55 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 6.2/10 වගේම ගූගල් පරිශීලක මනාප 87% ක් ගන්න සමත්වෙලා තියෙනවා..
කොරියන් ෆිල්ම් කිව්වහම හැමෝටම මතක් වෙන්නේ ඉතින් ක්‍රියාදාම තමයි.. මේකත් ඉතින් එහම සුපිරි එකක් තමයි.. එක සිදුවීමක් නෙමේ සිදුවීම් ගනනාවක් වටා මේ ෆිලුම ඇදිලා යනවා.. සටන් ගැන ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ කොරියන් කිව්වහම.. හැමෝම ඒ ගැන දන්නවා..
මෙයාලා පාතාලේ ලෝකේ ගැන.. හොර ජාවාරම් ගැන තමයි ගොඩක් ක්‍රියාදාම කරන්නේ.. එන්න එහෙම ඒ සිදුවීම් එකතු කරලා තමයි මේ ෆිලුම ඉතාම අනර්ඝ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ ..
පාරක් වොන්ග් චෙල් කියන චරිතය මේකේ ප්‍රධාන තැනක් ගන්නවා කිව්වොත් මන් හරි.. පස් දෙනෙක් ඉන්නවා.. ඒක ඔයාලට ෆිලුමෙදි බලාගන්න පුලුවන්.. මෙයාලා ඉන්න නගරේ ගොඩක් ඝාතන.. අතුරුදහන් වීම් වෙනවා.. මේ අයගේ සමීපතමයන් පවා මරනවා.. ඒ ගැන හොයන්න පාරක් වොන්ග් චෙල් ඉදිරිපත් වෙනවා..
මේ දේ වෙන්නේ ඇයි..? කවුද මේවා පිටුපට ඉන්නෙ..? අන්තිමට මේ අයට මොනා වෙයිද..? මේ හැමදේම ඔයාලට ෆිලුමෙන් බලාගන්න පුලුවන්..
මේ විදිහට කතාව ගලාගෙන යනවා.. තව කිව්වොත් රහක් නෑ නේ..











