EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Bad Seed (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jeremy Marc Poitras, Kristy Jelinek, Peter Dashkewytch, Rob Lowe, Robert Cvengros, Victor Landrie
Year:2018
Subtitle By: සහන් දුෂ්යන්ත (Cinerulk )
Cast
Go Full Cast PageThe Bad Seed (2018) | “මිනීමරු දියණිය”
මේ කතාවෙ ප්‍රධාන චරිතෙ තමයි එමා.එමා කියන්නෙ අවුරුදු නවයක ගැහැණු ළමයෙක්.මෙයා ජිවත් වෙන්නෙ එයාගෙ තාත්තා ඩේවිඩ් එක්ක.එමාගෙ අම්ම එමා හම්බ වෙලා පොඩි කාලෙම නැති වෙල තියනව.පිටතින් සාමන්‍ය ළමයෙක් වගේ පේන්ට හිටියට එමාට වැඩිය හැගීමක්දැනිමක් නෑ කිසි දේකට පොඩ්ඩක්වත් බය නෑ. මේක එයාලගෙ පන්තියේ ටීචට පොඩ්ඩක් තේරෙනව. එ විතරක් නෙවෙයි මෙයාගෙ ගමනට බාධා කරන ඕන කෙනෙක් මරන්ට දෙපාරක් හිතන් නැති සයිකො කෙල්ලෙක්.
අපි පොඩි කාලෙ ඉදන් දන්න කතාවක්නෙ එක බොරුබක් කිවුවොත් ඒක වහන්ට තව බොරු සීයක් කියන්ට ඕන කියල මේකෙ වෙන්නෙත් ඒ වගේ සීන් එකක් එක පදක්කමක් හින්ද එමා එයාගෙ පන්තියෙ ඉන්න ළමයෙක්ව මරනව.පන්තියේ ටීච මේක ගැන හොයන්ට ගන්නව ඉතින් මේ මිනි මැරුමෙන් බේරෙන්ට එමා තව කී දෙනෙක් මරයිද? , එහෙම නැත්තම් එමාව අහුවෙයිද? එමාගෙ තාත්තා මොනව කරයිද? මෙ වගේ පටන් ගත්ත වෙලේ ඉදන් ඔයාලට ත්‍රිල් එකේ බලන්ට පුලුවන් කතාවක්. හැමෝටම බලන්ට කියල ආරාධන කරනව.









