CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2281 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 14, 2013United States94 Min.
Your rating: 0
10 3 votes
The Call (2013) | හදිසි ඇමතුම

ජෝර්දාන් කියන ගෑනු ලමයා තමයි මේකෙ ප්‍රධාන චරිතය වෙන්නේ. ඇගේ රස්සාව තමයි 911 හදිසි ඇමතුම් සේවාවේ එක් දුරකථන මාර්ගයක් ක්‍රියා කරවීම. එක දවසක් 911 අංකයට ඇමතුමක් එනවා ලියා ලියා ටෙම්පල්ටන් කියලා ගෑනු ලමයෙක්ගෙන්. එයාගෙ ගෙදරට හොරෙක් පැනලා කියලා තමයි ඒ ඇමතුම එන්නේ. ජෝර්දාන් මේ ගෑනු ලමයට උපදෙස් දෙනවා ඒ අවස්ථාවේ ක්‍රියා කල යුතු ආකාරය ගැන. ඒ විදිහට ක්‍රියා කිරීම නිසා ඒ ගෙදරට පැනපු හොරා අර ගෑනු ලමයව හොයා ගන්න බැරි උන නිසා යන්න යනවා. ඉතින් හොරා යන්න ගිය නිසා ලියා ටෙම්පල්ටන් දුරකථනය විසන්ධි කරනවා. ඒත් ලියාගෙ ආරක්ෂාව ගැන සෑහීමකට පත් නොවුන ජෝර්දාන් නැවත ලියාගේ අංකයට ඇමතුමක් ගන්නවා. ඒක අර හොරාට ඇහෙනවා. ඉතින් හොරා කරන්නේ ආපහු ඇවිත් ලියාව අල්ලගෙන ගිහින් මරලා දාන එකයි. දවස් ගානකට පස්සේ ලියා ගෙ මල සිරුර පොලිසිය විසින් හොයා ගන්නවා. ඒක ජෝර්දාන්ට මානසිකව සෑහෙන්න බලපානවා. ඊට පස්සෙ ඇය එතන රාජකාරී කරන්නේ අළුතින් බඳවාගන්න අයට උගන්වන කෙනෙක් හැටියටයි. එහෙම අළුතින් බඳවගත්ත අයට 911 සේවාව ගැන කියා දෙමින් ඉන්න අතරේ එක දවසක් තවත් ඇමතුමක් එනවා කේසි කියලා ගෑනු ලමයෙක්ගෙන්. ඇය එම ඇමතුම දෙන්නේ ඇයව යම් පුද්ගලයෙක් පැහැරගෙන යන බව පවසමින්. ඒ අවස්ථාවෙදි දුරකථනයේ සිටින මෙහෙයුම්කාරියට එම අවස්ථාවට සුදුසු අයුරින් උපදෙස් දෙන්න බැරි වීම නිසා උපදෙස් දීමේ කොටස ජෝර්දාන් විසින් බාර ගන්නවා. ඔන්න ඔහොමයි මුල ටික. ඊට පස්සෙ තමයි හොඳම හරිය තියෙන්නේ.

ඉතින් යාළුවනේ… 911 සේවය කෙනෙක්ව අනතුරකින් බේරගන්න කොහොමද ක්‍රියා කරන්නේ? ජෝර්දාන්ට නිසි උපදෙස් ලබා දීලා කේසි ව බේර ගන්න පුළුවන් වේවිද? ලියාව මරලා දාපු පුද්ගලයයි කේසි ව පැහැර ගත්ත පුද්ගලයයි දෙන්නම එක්කෙනෙක් ද? ඒ එක්කෙනෙක් නම් ලියා ට කරපු දේ වෙනුවෙන් අදාල පුද්ගලයට ජෝර්දාන් මොනවා කරයි ද? ඒ පුද්ගලයා වෙනත් කෙනෙක් නම් ලියාව මරපු පුද්ගලයව හොයා ගන්න ජෝර්දාන් ට පුළුවන් වේවිද? වගේ දේවල් චිත්‍රපටිය බලලම දැනගන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.

The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Call (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිනිඳු සම්පත් (Baiscopelk)
IMDb 6.7 /10 124,623 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Halle Berry isJordan Turner
Jordan Turner
Abigail Breslin isCasey Welson
Casey Welson
Morris Chestnut isOfficer Paul Phillips
Officer Paul Phillips
Michael Eklund isMichael Foster
Michael Foster
David Otunga isOfficer Jake Devans
Officer Jake Devans
Evie Thompson isLeah Templeton
Leah Templeton

Similar titles

Skylines (2020) With Sinhala Subtitles
The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Closet (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protege (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
As Good as It Gets (1997) Sinhala Subtitles
The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Martian (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ice Road: Vengeance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Black Phone (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ice Age: Collision Course (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pinocchio (2022) Sinhala Subtitles
F9: The Fast Saga (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published