EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Baek Woon-Hak, Lee Sang-yong
Cast
Go Full Cast PageThe Chronicles of Evil (2015) | ” දොඹකරයේ එල්ලෙන මළසිරුර ” |
ඔන්න අද තවත් කොරියන් Thriller /Crime ගණයට අයත් වෙන ෆිල්ම් එක්කට සබ් අරන් ආවෙ අපි හැමෝම ආස කොරියන් තඩියා ma Dong Seok සහ Son Hyun joo යන සුපිරි රංගනශීල්පින්ගෙන් යුත් මෙ චිත්‍රපටය 2015 තිරගතවෙන අතර IMDB අගය 6.8 ගන්නත් සමත්වෙන අතර A hard day , The terror Live කියන සුපිරි ෆිල්ම් දෙක හදපු අයගෙම තවත් සුපිරි ෆිල්ම් එකක් කියන්න පුලුවන් . කතාව පැත්තට ගියොත් .
කොරියානු පොලිසියේ ඉහල සම්මානයට පාත්වෙන ,රටේ හොදම රහස්පරීක්ෂ නිලධාරියා බවට කියන්න පුලුවන් මිනීමැරූම් පිළිබද පරීක්ෂක Choi chang sik අතින් මිනිසෙක් ඝාතනය වෙනවා . ඔහු එ උන තැනිත් කවුරුත් නොදැක්කා කියලා හිමීට පලාගියත් පසුදා උදෑසන පොලිසිය ඉදිරිපිට වැඩබිමක දොඹකරයක එල්ලා තියෙන මලසිරුරක් හමුවෙනවා. ඔතනින් තමා වැඩේ පටන් ගන්නෙ ඊට වඩා කීවොත් පැය 1යි විනාඩි 40 ක් පුරා බලන්න හොද කොරියන් ක්‍රයිම් ෆිල්ම් එකක කතාවෙ රසය නැතිවෙනවා


