EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Diplomat (2025) | “වෘත්තියට එහා ගිය මානුෂීයත්වය”
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ජෝන් ඒබ්‍රහම්ගෙ අලුතින්ම නිකුත් වුන The Diplomat කියන හින්දි ෆිල්ම් එකට..
ෆිල්ම් එක ගැන කියනවනම් මේ ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා.. ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ අපිට ජෝන් ඒබ්‍රහම්ගෙන් ඇක්ෂන් සීන් නම් බලාගන්න ලැබෙන්නෙ නෑ.. ඒත් බය නැතුව කියනවා හැමෝටම මේ ෆිල්ම් එක අරගෙන බලන්න කියලා.. මොකද මේ ෆිල්ම් එක බැලුවා කියලා ඔයාලට කිසිම පාඩුවක්නම් වෙන එකක් නෑ..
ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනත් කෙටියෙන් කියන්නම්..
උස්මා කියන කාන්තාව පාකිස්තානයේ බලහත්කාරයෙන් හිරකරගෙන ඉන්නවා.. ඉතින් මෙයාට ආයෙමත් ඉන්දියාවේ තමන්ගෙ පවුලෙ අයව හම්බවෙන්න යන්න උවමනා උනත් පාකිස්තානයේ මෙයාව හිරගෙන ඉන්න මිනිස්සු මෙයාට යන්නනම් දෙන්නෙ නෑ.. ඔය අතරෙ තමයි ජේ.ඩී ඇතුළු පිරිස මෙයාව නැවත ඉන්දියාවට යවන එක වෙනුවෙන් සටන් කරන්න පටන්ගන්නෙ..
ඉතින් අවසානයේ මොනවා වෙයිද.. උස්මාට පවුලෙ අයව හම්බවෙන්න යන්න පුළුවන් වෙයිද.. මේක ගැන දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..








