EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Jugnuma (2025) | “සුරංගනා පවුල”

 

2025 වසරේ නිකුත් කරන ළද Jugnuma කියන්නේ ඉන්දියාවේ (drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raam Reddy විසින්. Manoj Bajpayee ප්‍රධාන චරිතයට රඟපා ඇති අතර, Deepak Dobriyal, Priyanka Bose, Hiral Sidhu, Awan Pookot සහ Tillotama Shome ද ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

Prspctvs Productions විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය Maxmedia සහ Sikhya Entertainment සම-නිෂ්පාදනයෙන් සහ Flip Films විසින් බෙදාහැරීමෙන් නිකුත් කර තිබෙනවා.

ඇකඩමි සම්මාන ජයග්‍රාහක Guneet Monga සහ ප්‍රසිද්ධ අධ්‍යක්ෂක Anurag Kashyap විසින් මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.

ඉතින්, හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

Comments

December 21, 2025

Very boring film… I watched halfway only…wasting time…