EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Fix (2024) | “නිවැරදි කිරීම”
අනාගතයේදී පෘථිවි වායුගෝලය ජිවත් වෙන්න බැරි තරම් විස සහගත වෙනවා ගොඩක් වෙලා එළියේ හිටියේ ජිවත් වෙන තරම් අමාරුයි . Aethera කියන ආයතනය AIRemedy කියලා බෙහෙතක් හදනවා එකෙන් පුළුවන් මේ විසෙන් ගැලවිලා ඉන්න, ඉතින් මුළු ලෝකයම තියෙන්නේ එයාලගේ අතේ වගේ මොකද මේ බෙහෙත නිසා. එත් එයාලා නොකියන කතාව තමයි ප්‍රමාණවත් නිෂ්පාදනයක් කරගන්න බැහැ කියන එක. Ella McPhee කියන්නේ Aethera ගේ රැකියාවේ ප්‍රසිද්ධ නිරූපිකාවක් ඉතින් මෙයා පාටියකට ගිහින් බෙහෙත් බොනවා කිසිම දෙයක් දන්නේ නැතුව.
ඉතින් එකෙන් මොකද වෙන්නේ කියලා දැන ගන්න මේ ෆිල්ම් එක බලන්න වෙනවා,
Share
Links
Comments




