EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Italian Job (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Italian Job (2003) | ආව.. ගත්ත.. ගියා..
මේ කතාව 1969 දී මේ නමින්ම තිරගත වුන චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක්. කොටින්ම කිවුවොත් ඕනෙම කාර් පිස්සෙක් ( මම වගේ ) මේක බලල නැත්නම් ඉතින් වැඩක් නැහැ. මරු මොල කාරයො සෙට් එකක් ඉන්නවා. චිත්‍රපටියේ මුලදී මෙයාලා අපුරූ හොර කමක් කරනවා. ඒත් එකෙ අවසානයේ තම සගයෙක්ම කණ්ඩායම පාවා දෙනවා. ඊට පස්සෙ කතාව ත්‍රාසජනක පැත්තකට හැරෙනවා. එයාගෙන් පලිගන්න කට්ටිය නැවතත් එකතු වෙනවා.
හොලිවුඩයේ ප්‍රසිද්ධ චරිත වන Mark Wahlberg (Max Payne චිත්‍රපටියේ ප්‍රධාන නළු), Charlize Theron (Sweet November චිත්‍රපටියේ ප්‍රධාන නිලි), Jason Statham (Transporter 1,2,3 චිත්‍රපටි මාලාවේ ප්‍රධාන නළු), Mos Def ඇතුළු අනර්ඝ නළු, නිලි කැලක් මෙයට දායක වෙනවා.











