EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Killer (2024) | “කුලී ඝාතකයෙක්”

 

Film එක ගැන කිව්වොත් 2024 අගෝස්තු මාසෙ ආපු Action / Adventure ඝනයට අයත් වෙන Imdb 5.7 ක් සහ කුණු තක්කාලි අග 56% ක් ලැබිලා තියෙනවා. Nathalie Emmanuel, Omar sy, Sam worthington, Diana sivers ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන කියනවනම් කුලී ඝාතකයෙක්ට ඇයගේ පාලකයාගේ අණ අනුව අන්ධ කාන්තාවක් ඝාතනය කිරීමට කිරීමට සිද්ද වෙනවා ඒත් ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා හැබැයි පාලකයා එතරම් ලේසියෙන් ඒක අතාරියි වගේ නම් පේන්නෙ නෑ. ඉතින් ඇය ඒ අන්ධ කාන්තාව ව මරයිද නැත්නම් මොකක් වෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Comments