EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Last Kumite (2024) | “ සටන් කලාව ”

 

2024 වසරේ නිර්මාණය කරන ළද The Last Kumite කියන්නේ Kickstarter මගින් අරමුදල් සම්පාදනය කරගත් අඩු වියදම් සටන් කලා (martial arts) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ross W. Clarkson විසින්.

මේ චිත්‍රපටය අතීත ශතවර්ෂයේ ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටවලට ගෞරවයක් ලෙස නිර්මාණය කර ඇති එකක්. ඒ කියන්නේ පැරණි ක්ලැසික් ඇක්ෂන් සිනමාවේ ස්ටයිල් එකට සමානව නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.

ඉතින්, මේ වගේ ෆිල්ම්වලට ආස අයට බලන්න කියලා ආරාධනා කරනවා.

Comments