CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Long Walk (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Long Walk (2025) | “ ඇවිදින්න නැත්නම් මැරෙන්න ”
[Cooper Hoffman-රේමන්ඩ් ගැරටි ලෙසත්,David Jonsson-පීටර් මැක්‍රීව්ස් ලෙසත්,Garett wareing-ස්ටෙබින්ස් ලෙසත්,tut Nyout-ආතර් බේකර් ලෙසත්,Charlie Plummer- ගැරි බාකෝවිච් ලෙසත්,Ben Wang-හෑන්ක් ඔල්සන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා
කතාව පොඩ්ඩක් කියන්නම්= රේ කියලා කොල්ලෙක් මේ දිග ගමනට බලෙන් ඉදිරිපත් වෙනවා ඇත්තටම කියනවා නම් ඒ දවස්වල ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා තමයි එයා ඒකට ඉදිරිපත් වෙන්නේ ඒත් රේගේ අම්මා කැමති නෑ ඒකට යනවට කොහොමහරි මෙයා ඕකට ඇතුලත් උනාම මෙයාට යාලුවෙක් හම්බෙනවා එයා තමයි පීටර් ඉතින් මෙයාට දිග ගමන යන්න පුලුවන් වෙයිද මෙයා දිනලා ආපහු ගෙදර එයිද ? තව මේක යාලුකම ගැන හොදටම කියවෙන චිත්‍රපටයක් ❤️🫂
තව දෙයක්…මේකේ දෙබස් එහෙම ටිකක් අවුල් මට පුලුවන් විදිහට මං සැර බාල කරා ඔයාලා කොහොමද කියලා බලන්නකෝ
දන්නවානේ Stephen kingගේ නිර්මාණය කොහොමද කියලා












