EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Miranda Brothers (2024) | ”මිරැන්ඩා සහෝදරයෝ”

 

The Miranda Brothers කියන ෆිල්ම් එක.. මේක ගැන කියනවනම් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියන්න පුලුවන්..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා.. මේ අයගෙ හීනය තමයි ෆුට් බෝල් වලින් ඉහලටම යන එක.. ඒත් මේ අයට ෆයිනල් මැච් එකට කිට්ටුව හිතුවෙවත් නැති විදියෙ අවාසනාවන්ත සිද්දියකට මුහුණ දෙන්න වෙනවා..

මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments