EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Old Guard 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Dan Bradley, Scott Bunce, Victoria Mahoney
Cast
Go Full Cast PageThe Old Guard 2 (2025) | “පැරණි ආරක්ෂකයෝ 2”
සියවස් ගණනාවක් පුරා, සෙවණැල්ලක් සේ හිඳිමින් මනුෂ්‍ය වර්ගයාව ආරක්ෂා කළ ඇන්ඩි සහ ඇගේ අමරණීය රණශූරයන්ගේ කණ්ඩායම, නැවතත් ඔවුන්ගේ මෙහෙයුම සඳහා කැඳවනු ලබනවා. නමුත් මේ වතාවේ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ වෙනදාට වඩා දරුණු, කපටි සහ බලවත් සතුරෙකුටයි. මේ අලුත් සතුරා ඔවුන්ගේ කණ්ඩායමේ පැවැත්මටම සෘජු තර්ජනයක් එල්ල කරද්දී, ‘පැරණි ආරක්ෂකයින්ගේ’ අභ්‍යන්තර බැඳීම් පවා දෙදරුම් කන්නට පටන් ගන්නවා. මේ සියල්ල මදිවාට, කවදාවත් ආයේ දකින්නට ලැබෙන්නේ නෑ, සදහටම නැතිවුණා කියා සිතූ ඔවුන්ගේම අමරණීය සගයෙක්ගේ අනපේක්ෂිත නැවත පැමිණීමත් සමඟ මුළු කතාවම උඩුයටිකුරු වෙනවා. අලුත් සතුරන් සහ පැරණි මිතුරන් අතරේ, ඔවුන්ගේ අමරණීය රහස තවදුරටත් රහසක් ලෙස තබාගන්නට ඔවුන්ට හැකි වේවිද?
- The Old Guard (2020)
- The Old Guard 2 (2025)












