EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Protector (2025) | නිසරු භූමියේ රැකවලා!...
හැමදේකින්ම අභාවයට යන පෘථිවිය ක නව බලාපොරොත්තුවක් සමගින් ඉදිරියට යන්න වෑයම් කරන මිනිසුන්ගේ කතාවයි මේ….
කතාව ගත්තොත් මේකෙන් කියවෙන්නෙ , ජල සම්පත් හිදී ගියපු සහ මාරාන්තික ලෙඩ රෝග බෝ වෙන කැලෑ නීතිය රජ කරන නිස්සාර පෘථිවියක් ගැන… මේ මිනිස්සුන්ට ජලය ගොඩක් හිගයි කොච්චර හිගද කියනවනම් ජලය ලබාගන්න එකිනෙකාව මරාගන්න තරග පවා මේ ගොල්ල තියනවා..
ඒත් තවමත් පිරිසිදු එකම එක ජල උල්පතක් තියෙනවා ඒ උනත් මේකට යන පාර දිගට බෝම්බ අතුරලා තියෙන නිසා නොමැරී මේකට ලගා වෙන්න හරිම අපහසුයි.. මේකට තියෙනවා සිතියමක් ඒක තියෙන්නෙ එක ගෑනු කෙනෙක් ලග..
ඒ සිතියම ගන්න එයා පස්සෙන් ලොකු කල්ලියක් පන්නවා ,මේ අතරතුර අපේ කතානායිකාවට හම්බෙනවා ප්‍රාතිහාරයක් , ඒ තමයි දරුවෙක් ඉතින් මේ දරුවවත් ආරක්ෂා කරගෙන මේ ජල උල්පත වෙත යන ත්‍රාසජනක ගමන රසවිදින්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා




