EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Rooster (2023) | “කැළයක් මැද”
Mystery/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Mark Leonard Winter. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 41. මෙය ඔස්ට්‍රේලියානු චිත්‍රපටියක්. Hugo Weaving, Phoenix Raei, John Waters ඇතුලු නලු නිළියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
Share
Links
Comments







