EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Shadow Strays (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Shadow Strays (2025) | “’පලිගැනීම ”
මේ 2024 October 14 Netflix ඔස්සේ Release වුණ Action | Crime කියන එකට අයිති වෙන The Shadow Of Strays කියන Movie එක. මේක සුපිරි Indonesian Film එකක්.ප්‍රධාන චරිත විදියට Aurora Ribero , Kristo Immanuel , Hana Prinantina කියන නලු නිලියන් දායක වෙනවා.
Film එක ගැන කියනවනම් මේකෙ Action ටිකනම් සුපිරිම ආ කැපිලි කෙටිලි ලේ සීන් එකේ තමා යන්නෙ Ninja Type එකේ Action | Crime එකක් බලන්න කැමති අයටනම් මේක සුපිරියට තියෙයි සඈහෙන්න Violence Scenes තියෙනවා. Dtory එක් ගැනනම් ලොකුවට කියන්න යන්නෙ නෑ .Shadows කියලා හඳුන්වන කියන Killers ලා සෙට් එකකින් ට්‍රැක් එකෙන් ටිකක් පිට පනින Killer කෙනෙක් වටේ තමයි කතාව යන්නෙ.
මේ Film එක IMDB 6.5 ක්, Rotten Tomatoes 92% ක් වගේ හොඳ Ratings අරන් තියෙනවා. Boring එකක් නැතුව ඉවරවෙනකම්ම බලන්න පුලුවන්.
එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.












