EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Signature (2024) | ”අත්සන”
ඉතින් මේක ගැන කියනවනම් මටනම් හිතුනෙ ජීවිතයේ අනිත්‍යබාවය ගැන තේරුම්ගන්න හදපු ෆිල්ම් එකක් කියලා.. මොකද කියලා ඔයාලටම අන්තිමට තේරෙයි..කොහොම උනත් බලන්න පුලුවන් මට්ටමේ තියෙන ලස්සන ෆිල්ම් එකක් කියලනම් කියන්න පුලුවන්.. සමහර අයටනම් සෙට් වෙන එකක් නැතිවෙයි.. ඉතින් හොදයි කියලා හිතෙනවනම් බලන්න කියලා ආරාධනා කරනවා
ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..
මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
Share
Links
Comments



