EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Updated
Director:Praveen Murugan, Syam Murali M
Cast
Go Full Cast PageThe Smile Man (2024) | ඝාතන මතකය
චිතබරම් කියන්නේ අපරාධ අංශයේ නිලධාරියෙක්. අවුරුදු පහකට කලින් වුණු සිදු වීමක් නිසා ඔහුගේ මතකය නැති වෙලා යනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඉතින් චිතබරම් තමන් විසඳපු නඩු සම්බන්ධව පොතක් ලියනවා. හැබැයි පොතේ අවසාන පරිච්ඡේදය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඒ ඔහුට අවුරුදු පහකට කලින් අවසන් කරගන්න බැරි වුණ “ස්මයිල් මෑන්” නඩුව. පොත එළිදක්වලා සති කිහිපයක් යන්නත් මත්තෙන් අවුරුදු පහකට කලින් වුණ ඝාතන සිදුවෙන්න පටන් ගන්නවා. තවත් දෙයක් තමයි මිනීමරුවා මරණ අයගේ කට දෙපැත්ත ඉරලා හිනා වෙලා ඉන්න විදිහට හදනවා. මොනවද මේ සිදුවීම් පෙළ කියලා චිත්‍රපටිය බලලා දැනගමු.
සරත් කුමාර් රංඟනයෙන් දායක වන මෙම චිත්‍රපටය ඔහුගේ 150 වන චිත්‍රපටයද වෙනවා. ශ්‍යාම් ප්‍රවීන් අධ්‍යක්ෂණය කළ මෙය ත්‍රාසජනක ශාරයට අයත්වෙනවා.








