EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Three Musketeers (2011) | වීර කතාවක නව ඇරඹුමක්..

The Three Musketeers (2011) Sinhala Sub

The Three Musketeers (2011) Sinhala Subtitle

The Three Musketeers (2011) Sinhala Subtitles

ඩ්’ආර්ටැග්නන් යනු හිටපු මස්කටියර් (ප්‍රංශයේ අවිගත් සෙබළු පිරිසක්) වරයෙකුගේ පුතෙකි. හේ පියාගෙන් සිප් ගෙන මස්කටියර් කෙනෙකු වන අරමුණින් පැරීසියට එයි. අතර මඟදී හේ රජුගේ පුරෝහිත කාඩිනල් ගේ ප්‍රධාන රැකවල් නිලධාරී හා ගැටෙයි. එහිදී ඔහු ඉතා අසීරුවෙන් දිවි ගලවා ගනී. පසුව ඔහුට එහිදී චිර-පසිඳු මස්කටියර් තිදෙනෙක් වන අතොස් පර්තොස් සහ අරමිස් මුණ ගැසේ. ඒ වැරදීමෙන් ඔවුන් හා සටනට අභියෝග කිරීමෙන් ය. තරුණ රජුගෙන් බලය ලබා ගැනීමට කුමන්ත්‍රණ කරන කාඩිනල් ඒ සඳහා වින්ටර් ආදිපාදවරිය සමඟ උඟුලක් අටවයි. ඩ්’අර්ටැග්නන් සහ ඔහුගේ පෙම්වතිය මස්කටියර්වරු තිදෙනා සමඟ ප්‍රංශය රැකුමට ගන්නා උත්සහ එසේ නම් සිංහල උප සිරැසි සමඟම රස විඳින්න. තව එක කරුණක් ඇලෙක්සැන්ඩ්ර් ඩූමා ගේ නව කථාව එලෙසම මෙහි නැති බැවින් යමෙකු එය බලා තිබේ නම් එයද යම් කුතුහලයකට තුඩු දේවි යැයි සිතේ.

Comments