EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kereta Berdarah (2024) | “ලේ වැගිරෙන දුම්රිය”

 

හායි යාළුවනේ ඔන්න වෙනදා වගේම කවුරැත් සබ් හදන් නැති ඉන්දුනිසියානු මේ අවුරැද්දේ රිලිස් වුන KERETA BERDARAH (ලේ වැගිරෙන දුම්රිය) කියන film එකට තමයි සබ් එක ගේනාවේ,….

කථාව ගැන කිව්වොත් වානාතරයක ගස් කපලා කොච්චි පාරක් හදලා ඒ වනාතරේ යක්ෂහෝ ජිවත් වන තැන් විනාශ කරාට පස්සේ ඔක්කොමගෙන්ම පළි ගන්න seen එකක් තමයි වෙන්නේ මීට වඩා නම් කියන්නැ කට්ටිය දන්නවනේ ඉන්දුනීසියා horror film කොහොමද කියලා මේකත් සුපිරියක් තමයි

Comments

December 2, 2024

❤️👍